Monkey Attack | Athugala | Kurunegala | Travel VLOG #15 (English Subtitles)

Monkey Attack | Athugala | Kurunegala | Travel VLOG #15 (English Subtitles)


it’s not hard to find Athugala to anyone who visits Kurunegala town. This rock is that much enormous. In ancient days, Kurunegala was called, ‘Athugalpura’ because of the rock situated in the middle of the town. Spreaded on an area more than 157 acres, standing 476 feet high, this rock is like a giant tusker guarding the city. Because of its resemblance to a giant tusker (Athaa) this rock is called “Athugala” We came to Kurunegala to visit “Athugala” . If you’re visiting I think the most convenient time to be here is the evening, Because then you can witness a breathtaking lovely sunset. Also I’ll show you, That’s Kurunegala town down below, You can see the lake over there, And from this side you can have a look at the whole town. And here you can see the statue of Lord Buddha. So, if you’re visiting Kurunegala, make sure you’ll be here on Athagala, Because this is the best place you can witness the beauty and the vast area of Jurunegala town. Let’s have a look at a drone shot while witnessing the sunset.

About the author

Comments

  1. Thanks for watching the vlog guys! Don't forget to give it a like, helps out so much!! Next Thursday up is the Around Sri Lanka #11.5

    When we were shooting this the drone was not banned in Sri Lanka.

    This was filmed in March!

  2. Video එකේ Qualityය 😘 රිලව් ටික Chamari අක්කගේ Video බලනවා වගේ 😁

  3. රිලවුන්ට කැමරාවක් ඒම පූජා කරන්න වුනේ නෑ නේද

  4. ඔයාල ඇතාගලේ පංසලට ගියේ නැතිද? ඒක ලස්සනයි,ඒ වගේම ඔතන එහා පැත්තේ තිවෙන ඉබ්බාගල පංසලත් හරිම ලස්සනයි. ඒවා ගත්තේ නැතිද?

  5. අපරාදෙ Lake Round පැත්තෙත් යන්න තිබ්බෙ..හුගක් ලස්සනයි දැන්

  6. කසුන් අයිය අලුත් Workstation එකෙන් වැඩ අරන් නේ , ආව්ස් 4K කියලත් තියෙනව දැන් .
    ඉස්සරහටත් මේ විදියට සුපිරියටම කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා . ජය වේවා !

  7. Gedarin pita indan jeewithema job eka wela wada karana welawaka, thamange home town eka me wage patta lassana video ekakin dakinakota danena feeling eka nm kiyala wadak na. Keep up the good work ayya n akka! Much love!

  8. හාපො මම ඔහොම රිලව් හුරතල් කරන්න ගියා දබුල්ලෙ මුන් camera එකත් උස්සන්න හැදුවෙ😅 වෙලාවට belt එක දාන් හිටියෙ අවදානම් වැඩ ඕවා

  9. මම වෙනද වගේම කියන වැකියම තමා අදත් කියන්නේ සහ කියන්න වෙන්නේ. ඒ තරමටම සුන්දරයි ලස්සනයි.
    සුපිරි පට්ට නියමයි.

    💪👌✌💓💕😍😘

  10. බොරු මොකටද
    හොදම ප්‍රඩක්ශන් කොලිටි එක
    තියෙන ලංකාවේ යූ ටියුබ් චැනල් එක
    1080පී දාල බැලුවෙ නැත්නම් වැඩක් නෑ
    කොල්ලනේ

  11. Travel nam Travel with wife thama.. kasun aiya and chamri akke niyamaii ❤️❤️❤️🔥🇱🇰😍🙏🏼🏔👍📸

  12. Opening එක පට්ට අද අලුත් දේවල් එකතු කරල එන්න එන්න පට්ටම කරනව අයියයි අක්කයි 👌👌😘

  13. Amazing and mind blowing. …..laankikayo api apae ratata adarae kalama aethy..lankawae sundarathwaya lassana widinna aekama aethi…jathi wadaya agamwadaya okkoma naethiwaela yai

  14. කුරුණෑගල 🐵 රිලව් ගැන නොදන්නවා නිසා වෙන්න ඔය.heee😜🤭

  15. ආඩම්බරයි මේ අපේ රට… 🙏 thanks , පරිස්සමෙන් ඔයාලා දෙන්නටම බුදු සරණයි ❗

  16. සායට හිත ගිහිල්ලා වගේ 😂😂✌️
    නියමයි අයියා අක්කා

  17. වල් රිලව් නේහ් තව ඩිංගෙන් සේරම ගලෝගන්නවා හික්ස්..

  18. Unlike කරපු උන් ටික ඇයි Unlike කරේ කියලත් දාපන්කො බලන්න

  19. Dennage wede tikak issara wage unanduwen karanne nedda oyala…..unanduwen karamu api innawa oyala ekka

  20. when chamri akka meets up her friends😃😃any way looks like a beautiful vedio.lov you both😚😚

  21. මං නං කොහෙ ගියත් කැමති video එකට add කරන drone shot ටිකට.. Tourism ගොඩ දාන්නත් මොකක් හරි දෙයක් කරමු akka & aiya

  22. ඒක නම් පට්ට…..සුභ පැතුම් අයියටයි අක්කටයි මගෙන්…!

  23. Hi guys! I really like your videos. I recently started my YouTube channel focusing on travel vlogs. I'm currently a student of University of Moratuwa and in the final year, so I have very limited time to work on my channel. So i really appreciate if you guys can give me any tips to improve my channel.
    [email protected]
    FB name- Dhananjaya Kithsiri

  24. Oyala gihin tiyenne ape gamata… It's happy to see this beautiful place in your vedio. Both local and foreign tourists will get to know and I am sure they will visit next time.love you guys… Thank you.

  25. athugala yaddi sayak gihin denna ona munta kaka inna ha h a ha. amazing video guys, much love

  26. ඔයින් බේරුනා මදැයි😂..සමහර වෙලාවට පුදුම වදයක් ඔය සත්තු දෙන්නේ😒

  27. පට්ටයි බං… උඹේ වගෙ වයිෆ් කෙනෙක් මටත් ලබුනනම්….

  28. Aiyow Oyala Athugla witarak Newei Wewa Rauma Ptteth Shots Tikak daganna Thibbane , A Patte idan Athugala Thawa lassanai evening ekata

  29. Travel with Wife මේ වීඩියෝ එක බලපු කට්ටිය, අති දුශ්කර සැගවුනු උඩමාලිබොඩ මාර්ගය ඔස්සේ සිරිපා කරුනා කළ මේ සොදුරු වීඩියෝවත් බලන්න නොවරදවාම
    https://youtu.be/sSxl4zSVhbc
    තවත් මේ වගේ ලන්කාවේ සුන්දර ස්ථානවල වීඩියෝස් නරඹන්න @travellingtreker චැනල් එක SUBSCRIBE කරන්න…..

  30. අර එක රිලවෙක් කැමර් එකෙන් කෑල්ලක් කඩලා කටේ දාගන්නවා දැක්කෙ මන් විතරද?
    ඒ අස්සෙ තව එකෙක් තව පොඩ්ඩෙක් මුද්ද උස්සනවා.
    අපේ උන්දැ හිටියනම් ඔයි මන්කි ඇටෑක් අස්සෙ හාට් ඇටෑක් හදාගන්නවා.

  31. පටන්ගත්තට වඩා දැන් professional look එකක් video වල තියනවා

  32. කුරුණෑගල රිලව් හෙන වල් ඈ😂🙏 | වෙනදා වගේම පට්ට❤️👌

  33. sirawata oya wadurek kewanam mala winasayak wenne >>> HIV AIDS wala idan jalabeetikawa wage wenakan leda okunta tiyenawa. wena sattu wage newei okun maha jara jatiyak. oin giya medei

  34. Nangi a karapu wade harima anathuru dayakai hapuwanam itin ara Rabies virus(Pissubalu) Injection eka gahanna wenawa. Rilaungenuth eka bo venawa

  35. චාමරි අක්කේ ඔයගේ සාය වදුරො ඉල්ලනවද කොහෙද

  36. ඇතුගලේ රිලව් අපි ගියපුවම පස්සෙං පන්නගෙන එන්නේ😎😎😂😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *